Mcqpapers.com

Knowledge Base & Learning platform

Admin Guide :English Admin Guide :Sinhala
The MCQPapers.com is one of the best online exams modeling tool with GUI based exam creation platform.

මේ Tuition අලුත් කරන කාලයි---McqPapers.com !!!

 

තාක්ෂනය හදුන්වාදීම් මගින්  සියලු ක්ශේත්රයන් ගේ පෙරලිකාර වර්දනයක් සිදුවී ඇති මොහොතක , ඔබ ඔබගේ සිසුන් සදහා නවීන තාක්ෂනය හදුන්වදීමට දැන් කාලය එලබ ඇත.

මේ සදහා ඔබ වෙනුවෙන්ම සැකස , ඉතා පහසුවෙන් ඔබට අවශ් ආකරයට බහුවරන ප්රශ්න පත් (MCQ papers) සැකසිම හා ප්රචාරය කිරිමට අවශය පහසුකම් MCQPapers.com

මගින් දෑන් සලස්වා දී ඇතමෙමගින් Tuition  ්ශේත්රයේ අනෙකුත් ගුරුවරුන් අභිබවා තමන්ගේ සිසුන්ට තම අධයාපනික කටයුතු සරලව වඩාත් පැහැදිලිව ගෙනයාමට පහසුකම්

සලසා දීම අපගේ අභිලශය වේ.

Description: Description: Description: Description: Description: Description: Description: Description: Description: Description: C:\Users\012289\Desktop\choice-clipart-k9061292.jpgDescription: Description: Description: Description: Description: Description: Description: Description: Description: Description: C:\Users\012289\Desktop\MCQ.jpg

                                               

 

 එමෙන්ම මෙමගින් සම්ප්‍රදායික ප්‍රශ්න පත්‍ර සැකසිම සදහා යන කාලය හා වියදම ඉතිරි කරගනිමටත්,ප්‍රශ්න පත්‍ර ඇගයිම සදහා යන කාලයද ඉතිරිකිරිමට හැකිවේ.’

 

MCQPAPERS.COM මගින් ඔබට ඉතා සරලව ප්‍රශ්න පත්‍ර සැකසිම හා පිලිතුරු පත්‍ර ඇගයිම සිදුකොට සිසුන්හට තමාගේ අවසන් ප්‍රතිපලය  සැනින්(Instant)  ලබාදිමේ හැකි

පරිදි නිපදව ඇති අතර, ‍යම්කිසි අයෙකුට තමාගේ නිවැරදි නොවන පිලිතුරු සදහා ගුරුවරයා විසින් ලබා දී ඇති පිලිතුර කුමක්දැයි බලාගැනිමටද හැකි පහසුකම් මෙහි සකසා ඇත.

 

මෙම ක්ශෙත්රයේ ආධුයෙකුට උවද, පහසුවෙන් ඉගෙනගත හැකි අයුරින් MCQPAPERS.COM, ඔබට ප්රශ්න පත්රයක් සකසා ගන්න ආකාරය පියවරින් පියවර පහතින් දක්වා ඇත.

 

පියවර 1:   මොකක්ද මේ " MCQPAPERS.COM "?

 

MCQPapers.com යනු ඉතාමත් ආරක්ශිත අන්දමට අන්තර්ජලයේ Online exam paper 1ක් ඉතාමත් පහසු ආකරයට ඔබටම සකස ,

ඔබගේ සිසුන් හට බෙදා හැරිමටත , ඔබගේ සිසුන් exam paper 1 අවසන් කල පසු එවායේ පිලිතුරු සියල්ල

එකවර Download කරගැනීමට හැකිවන පරිදි සකසා ඇති අතර, ‍යම්කිසි අයෙකුට තමාගේ නිවැරදි නොවන පිලිතුරු සදහා ගුරුවරයා විසින් ලබා

දී ඇති පිලිතුර කුමක්දැයි බලාගැනිමටද හැකි පහසුකම් සකසා ඇති වෙබ් පිටුවකි.

Description: Description: Description: Description: Description: Description: Description: Description: Description: Description: C:\Users\012289\Desktop\MCQ.jpg 

 


            >> Single answer MCQ

            >> Multiple answer MCQ

 

                    

මෙම ක්ශෙත්රයේ ආධුනියෙකුට උවද, පහසුවෙන් ඉගෙනගත හැකි අයුරින් MCQPAPERS.COM, ඔබට exam paper 1ක් සකසා ගන්න ආකාරය

පියවරින් පියවර පහතින් දක්වා ඇත.

 

 

පියවර 2:   Why online exam papers?

 

 

සම්ප්රදායික Exam Papers සැකසිම සදහා යන කාලය හා වියදම ඉතිරි කරගනිමින් කිසිදු ප්‍රමදයකින් තොරව Exam Papers ඇගයිම එසනින් සිදුකරගනීමට හැකි වීමට මෙහි පහසුකම් සලසා ඇත.

 

පියවර 3:    Register & Login

 

පහත වෙබ් පිටුවෙන් ඔබ පලමුව "MCQPAPERS.COM"  Register විය යුතුය.

Registration link.

http://www.mcqpapers.com/index.php?page=5

 

Register වීමෙන් පසුව ඔබට Email පනිවිඩයක් මගින් ඔබට දැනුම් දෙනු ලබන අත , ඔබගේ අනන්යතවය තහවුරු කිරිම සදහා Email පනිවිඩයේ ඇති Activation link 1 මත click කරන්න.

 

අනතුරුව ඔබට පහත Link 1 මගින් MCQPAPERS.COM හී ඔබේ ගිණුමට අතුලු වීමට ඔබට හැකියාව ඇත.

Login Link.

http://www.mcqpapers.com/index.php?page=3

 

 

 

පියවර 4:    Create own exam categories

 

පලමුව "Add Exam" Button 1 click කරන්න.

 

Description: Description: E:\EXTERNAL PROJECTs\WEBsites\MCQPAPERS.com\support\mcq_files\image004.png

 

ඔබට අවශය වර්ගීකරනය සොයගැනිමට නොහකි අවස්තාවක ඔබට , ඔබෙම වර්ගීකරනයක් සකස ගැනිමටද  හැකියාව පවති.

මේ සදහා "Private Category list”  Button 1 Click කරන්න.

 

Description: Description: E:\EXTERNAL PROJECTs\WEBsites\MCQPAPERS.com\support\mcq_files\image005.png

 

 

දැන් ඔබට ඔබගේ අවශ්යතාව පරිදි "exam types" එකතු කර ගැනීම සදහා, "Add New Exam Category" Button  1 click කරන්න.

 

Description: Description: E:\EXTERNAL PROJECTs\WEBsites\MCQPAPERS.com\support\mcq_files\image006.png

දැන් ඔබට අවශ්ය ආකරයට  , ඔබගේ වර්ගීකරනය පහත අකාරයට සකසා ගත හැක.

Description: Description: E:\EXTERNAL PROJECTs\WEBsites\MCQPAPERS.com\support\mcq_files\image007.png

 

එසේ සකසා ගත් පසු පහත පරිදි ඔබට අයත් වර්ගීකරනයන් ලැඉස්තුව පහත පරිදි දැකගත හැක.

 

Description: Description: E:\EXTERNAL PROJECTs\WEBsites\MCQPAPERS.com\support\mcq_files\image008.png

 

ඔබ Exam paper සැකසීමට ආරම්භ කරන විට පහත අකරයෙන් ඔබට අයත් වර්ගී කරනය නිවරැදිව සොයගැනිමට ඔබට හැකියාව පවතී.

 

Description: Description: E:\EXTERNAL PROJECTs\WEBsites\MCQPAPERS.com\support\mcq_files\image009.png

 

පියවර 5:    Create exam paper

 

ප්රශ්න පත් සැකසීමේ ක්රියවලිය ආරම්භ කිරිම සදහා, "Add Exam" Button 1 click කරන්න.

 

Description: Description: E:\EXTERNAL PROJECTs\WEBsites\MCQPAPERS.com\support\mcq_files\image010.png

 

මෙමගින් බලාපොරොත්තු වනුයේ, ප්රශ්න පත්රය කුමන ආකරයේ ප්රශ්න පත්රයක්දැයි  හදුනාගැනීමට හැකිවන පරිදි වර්ගීකරනයක් සිදුකිරිමයි.

 

Description: Description: E:\EXTERNAL PROJECTs\WEBsites\MCQPAPERS.com\support\mcq_files\image011.png

 

ඔබට අවශය වර්ගීකරනය සොයගැනීමෙන් පසු "Submit" Button 1 click කරන්න.

 

 

"Submit" Button 1 click කිරීමෙන් අනතුරු , පහත දත්ත ඔබ විසින් ඉදිරිපත් කල යුතුවේ. "Exam Access" හෙවත් ප්‍රශ්න පත්‍රය  ිසුන් වෙත ලබා දිය හැකි ආකාර දැක්වේ.

( ැඩි විස්තර පහත ලින්ක් 1ක මගින් ලබා ගන්න.   "Exam visible name"  නු, ඔබට ප්‍රශ්න පත්‍රය හදුනාගැනිමට භාවිතා කරන නාමය වේ. ඇනෙකුත් දත්ත අතර ,

"No of Questions" හෙවත් ප්‍රශ්න පත්‍රයේ අඩංගු වන ප්‍රශ්න සංඛ‍යාව , "Duration (In Minutes)" හෙවත් ප්‍රශන පත්‍රය සදහා ලබාදෙන කාලය ඔබ විසින් ඉතා නිවැරදිව

දැක්විය යුතුය.

 

දත්ත හරියාකාරව පිරවීමෙන් පසු, "Submit" Button 1 click කරන්න.

 

 

Description: Description: E:\EXTERNAL PROJECTs\WEBsites\MCQPAPERS.com\support\mcq_files\image013.png

 

 

හරියාකාරව මේ දක්වා සිදුකර ඇත්නම , ඔබට පහත ආකාරයේ “window” 1ක් දැකගතහැක. මෙහි ඇති "Adding/Modification window" මගින් ප්රශ්න 1කින් 1 ඇතුලත් කිරීම

ආරම්භ කලයුතුය. මෙහිදි ඔබට ප්රශ්නය වඩාත් අලංකාර අන්දමින් සිසුවා වෙත ප්රදර්ශනය කිරිමට අවශය පරිදි පින්තුර (Images) උවද ඔබගේ අවශ්යතාව මත එකතුකරගත හැක.

 

ඉන්පසුව , ඔබට සදහා අවශය පිලිතුරු සියල්ලත් පහතින් එකතුකර ගැනීමට හැකියාව ඇත. එමෙන්ම  නිවරදි පිලිතුර/පිලිතුරු සලකුනු කිරිම අනිවර්යයෙන් සිදුකල යුතුය.

 

අවසානය , සිසුන්ගේ පිලිතුරු සදහා පිලිතුරු ලබා ගත් අකරය පිලිබද සටහනක් ඔබගේ අවශයතාව මත එකතුකර ගෙනිමෙන් අනතුරුව "Submit button" click කිරිමෙන් ප්රශ්නය, ප්රශ්න

පත්රයට එක් කරගත හැක.

 

"Submit" කිරිමෙන් අනතුරු , ප්‍රශ්නය සිසුන්ට පෙනෙන ආකාරය Preview කර එසනින් දැක ගැනීමට "Visibility on real exam screen" තිරය මගින් පහසුකම් සලසා ඇත.

 

 

 

 

 

 

 

Description: Description: Description: C:\Users\012289\Desktop\Untitled-1.png,Answer description

,Control panel

,MCQ list and answers

,Preview:
Question visibility on real exam screen

,Answer Submission

,Description 1

,Image 1

,Description 2 

,Image 1

 

 

 

 

 


ඉහත ආකාරයට එක්කරගත් ප්රශ්නයක්, සිසුවා විසින් ප්රශ්න පත්රයට පිලිතුරු සපයන අවස්ථාවේදී  දැක ගත හැකි ආකාරය පහතින් දක්වා ඇත.

 

Description: Description: Uploaded Image 

,Description
Text 

,Answer list

,Exam Control panel

Description: Description: Contact :0711300064         Email : mcqpapers@gmail.com

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ඉහත ආකාරයට සියලුම ප්රශ්න හා පිලිතුරු අතුලත් කර ගැනීමෙන් අනතුරුව, "End Editing" Buttom  1 Click කර Exam Papers සැකසීම අවසන් කල හැක.

 

Description: Description: E:\EXTERNAL PROJECTs\WEBsites\MCQPAPERS.com\support\mcq_files\image017.png

 

 

පියවර 6:    Modify existing paper

 

ඔබට අවශ්ය ප්රශ්න එකතු කර ගැනීමෙන් අනතුරු , ඔබ "Access Type"  අවශ්ය පරිදි සකසා ගත යුතුය. මේ සදහා," EXAM list" button 1 click කරන්න.

 

Description: Description: Exam link



















ඔබට වෙනස් කල යුතු Exam Paper  1කේ ඇති "ACCESS type" පහතින් දක්වා ඇති අකාර තුනෙන්  ඔනැම ආකරයකට ඔබගේ කැමැත්ත පරිදි  සකසා ගන්න.

එමන්ම ඔබ විසින් සාදන ලද පිලිතුරු අවසනයේ සිසුන් වෙත ඉදිරිපත් කල යුතුද නැද්ද යන්න  "Answer Protection"  Disable/Enable මගින් සකසා ගත හැක.

 

Access type : Public

මෙහිදි කිසිදු මුරපදයක(Password) නොමැතිව ඔනැම අයෙකුට  Exam paper 1 සදහා පිලිතුරු සැපයිමට හැකියාව ඇත

 

Access type : Private

මෙහිදි පොදුවේ භාවිතා කලහැකි මුරපදයක(Password) නොමැතිව ඔබගේ ප්‍රශ්න පත්‍රයට අනෙකෙකුට පිලිතුරු සැපයිය නොහැක.

මෙම මුරපද(Password) ඉහත රුපයෙ පරිදි ඇති “ACCESS CODE” මගින් සකසා ගැනීම හො වෙනස් කර ගැනීම සිදුකර ගත හැක.

 

 

Description: Description: E:\EXTERNAL PROJECTs\WEBsites\MCQPAPERS.com\support\mcq_files\image020.png

 

Access type : Individual

 

මෙහිදි කිසියම් කණ්ඩායමකට පමනක  , විසින් සාදන ලද  exam paper  1කට පිලිතුරු සැපයිමට හැකි පරිදි එකිනෙකාට , වෙන වෙනම මුරපදය(Password)

සැකසීමත්, එවා Email මගින් ඔවුන් වෙත යැවීමත් සිදුකල හැක.

 

වැඩි විස්තර සදහා "EXAM Scheduling" සිදු කරන අකාරය පහත් ලින්ක් 1 මගින් ලබා ගන්න.

Link:  "EXAM Scheduling"

 

More info about Exam Types.

 

Exam type

Password protected?

Access domain

Login Required

Result Tracking

Report/ & Statics

Public

No

Everyone

No

No

No

Private

YES.  Common password

Only among group

YES

YES

YES

Individual

YES . Individual password via email

Assigned users only

YES

TES

YES

                                               

 

 

 

 

 

 

 

 

 

 

 



පියවර 7:   Usage and result management

 

පිලිතුරු ගබඩා කිරිම හා කළමණාකරනය (Result Storing & Management)  ිදුකරනුයේ  Access Type : Private හා, Access Type : Individual යන කාණ්ඩ

දෙක සදහා වන බැවිනි මෙම පියවරේදි  ලකා බලනුයේ Access Type : Private හා, Access Type : Individual සදහා පමණි.

 

පහත දැක්වෙන ආකාරයට ඔබ විසින් සකසා අති Exam Papers, සිසුන් විසින් භාවිත කිරිමෙදි ලබාගත් දත්ත පහත පරිදි ඔබට ලබාගත හැක.

සමගම එක් එක් Exam Papers මසක් තුලදී සිසුන් සිදුකල වාර ගණන හා සදහා ඔවුන් ලබා ගත් ලකුනු සංඛයාව අතුලත්  Excel File 1ක් පහත "Download Result”

ලින්ක  1 මගින් එකිනෙකට වෙනවෙනම ලබා ගතහැක.

 

 

 

Description: Description: Description: C:\Users\012289\Desktop\15134089_1120522591376794_1489097409_o.jpg